Home Combo 01

LKR 70,700.00

  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 2,600.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

Light Bulb Set

GL ලයිට් බල්බ් සෙට් එක තුල ඔබගේ අවශ්‍යතාවයන් වලට ගැලපෙන පරිදි වොට් ධාරිතා තුනකින් බල්බ 12ක් ඇතුලත් කර ඇත. එම සෑම බල්බලයකින්ම ඔබට ඉහල විදුලිය ඉතිරිකර ගැනීමක් සිදු කරගත හැකි අතරම එම බල්බයක් පැය 15000ක් දක්වා වූ දීර්ඝ ආයුකාලයක් පවතින ලෙස නිපදවා ඇත. 

12w x බල්බ 3
9w x බල්බ 6
5w x බල්බ 3 දීර්ඝ විස්තර​

Stand Fan 5 Blade

The GL Stand Fan 5 blade is an energy efficient product with a 55 W motor and a 3-step regulator with a timer which you can programme to automatically switch off the unit. It also has a built-in mini night lamp. 
දීර්ඝ විස්තර​

GL වීදුරු මතුපිට සහිත ගෑස් කුකර්

වීදුරු මතුපිට සහිත දාහක දෙකේ ගෑස් කුකරය ගෑස් නල දෙකකින් යුත් ස්වයංක්‍රීය ජ්වලනයක් සහ 7 මි.මී. ඝණකම සහිත සිත් ඇදගන්නා සුළු වීදුරු මුදුනක්, මල නොබැඳෙන වානේ වලින් සාදන ලද ශක්තිමත් දාහක ආධාරක ද්‍රව්‍ය (මි.මී. 0.45 ඝණකම), වාත්තු යකඩ වලින් සාදන ලද යුග ටියුබයකින් සමන්විත, පිත්තල දාහක පියන් යොදා සාදා ඇත. දීර්ඝ විස්තර​