වෘතීමය අලෙවිකරණය

 

   ග්ලෝබල් ලයිෆ්ස්ටයි ලංකා ව්‍යාපාරය තුල වෘතීමය අලෙවියේ පුහුණුව අනිවාර්‍ය අවශ්‍යතාවයක්. සෘජු අවංකත්වය අපගේ එක් මූලික වටිනාකම් අතර කොටසක් වන අතර අපගේ ව්‍යාපාර සහය වෘතිකයන් (BA's) සෑම විටම අවංකව සහ සාධාරණව ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා තුල තම ව්‍යාපාර ගනුදෙණු පවත්වාගෙන යන ලබනු ඇති බවට අප බලාපොරොත්තු වනවා, ඔවුන් ගේ ජාල තුල සහ නව පාරිභෝගිකයන් සමඟ. අප සතුව පවතිනවා ප්‍රසිද්ධියේ පල කර ඇති ආචාර ධර්ම සංග්‍රහයක් සහ ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටියක් භාශා ත්‍රිත්වයෙන්ම ඔබට ලබා ගත හැකි සහ අපගේ සියලුම ව්‍යාපාර සහය වෘතිකයන් අප ව්‍යාපාරයට ඇතුලත් වීමේදී මෙම වෘතීමය හා ආචාරධර්මී අලෙවිය සම්බන්ධයෙන් කැපවී සිටින බවට අත්සන් කර එකඟ විය යුතු වනවා. 

   ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමන්විත වනවා විධිමත් අධ්‍යක්‍ෂක මණ්ඩලයකින් සහ සමන්විත වනවා නීතිමය කණ්ඩායමකින් හා සෘජු අලෙවිකරණ වෘතීයවේදින්ගෙන් අපට මෙම ක්‍ෂේත්‍රයේ උපදෙස් ලබාගැනීමට සහ අපගේ ව්‍යාපාර සහය වෘතිකයන් හට වෘතීමය මඟපෙන්වීම් ලබා දීම සඳහා. මෙම සෘජු අලෙවිකරණ ක්‍ෂේත්‍රය කාලයෙන් කාලයට වැරදි අර්ථකථනයන් සඳහා ලක්වනවා ඇයිද යත් වැරදි වෘතීමය පුහුණු වීම් මගින් සහ අදාල නොවන හා අස්ථාවර අලෙවිකරණ යෝජනා ක්‍රම නිසාවෙන්, එසේම ප්‍රධාන වශයෙන් අපගේ රට තුල මෙම ක්‍ෂේත්‍රය සඳහා විධිමත් නීති සහ රෙගුලාසි නොමැති නිසාවෙන්. ඒ සඳහා විසඳුමක් වශයෙන් ග්ලෝබල් ලයිෆ්ස්ටයි ලංකා ශක්තිමත්ව පෙනීසිටිනවා පවතින රජයට මෙම සෘජු අලෙවිකරණ ක්‍ෂේත්‍රය සඳහා දැඩි නීති හා රෙගුලාසි පනවන මෙන් මෙම ව්‍යාපාරය අවංක ලෙස කරගෙන යාම ධෛර්‍යමත් කිරීම වෙනුවෙන්.

   ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සෑම විටම පරිශ්‍රමයක් දරනවා විනිවිද භාවයකින් යුතුව සහ යුක්තිසහගත වීමට එහි මෙහෙයුම් ක්‍රියාවලිය තුල අප දේශයේ කුමන ස්ථානයක් මෙම ව්‍යාපාරය සිදුවුවත් සහ නියම කර සිටිනවා අපගේ සෑම ව්‍යාපාර සහය වෘතිකයකුටම අනුකූල වීමට වෘතීමය ආකල්ප පුහුණු කිරීම සඳහා ඕනෑම අවස්ථාවක.