අපි ගැන

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (GLL) ආයතනය ශ්‍රී ලංකාවේ සෘජු අලෙවිකරණය සිදු කරන සමාගම් අතර ඉදිරියෙන්ම ඇති සමාගමකි. ප්‍රයෝජනවත් සහ උචිත නිශ්පාදන විවිධ වූ වෙළඳ පොලවල් තුලට පිරිනමමින්, ව්‍යවසායකත්වයේ විසඳුම් හරහා මිනිසුන්ගේ ජීවන තත්වයන් වැඩිදියුණු කරමින් අපි ඔබව ඉහලට ඔසවා තබන්නෙමු.

 


ඔබේ අවස්ථාව​

G Star, සුපිරි හයිබ්‍රිඩ් අදායම් සැලැස්ම, GLL වෙතින් දහයේ බලයත් සමඟ එකට කැටි කර ඔබ වෙත ලබා දෙනවා ඔබගේ ව්‍යාපාරයට උදවු කරමින් ඔබගේ සිහින සහ ඉලක්ක සපුරා ගැනීම සඳහා.

දැනගන්න​ තවත්

වෘතීමය​

වෘතීමය අලෙවිකරණයේ පුහුණුව GLL ව්‍යාපාරයට අත්‍යාවශ්‍යම දෙයක්. ඇයි?

දැනගන්න​ තවත්

සහය

අපගේ නිශ්පාදන ගැන දැනගන්න අවශ්‍යද​? සහය අවශ්‍යද​?

දැන්ම අමතන්න​

HOMEPURE NOVA WATER FILTRATION SYSTEM

පිරිසිදු ජලය, නිරෝගිමත් දිවියක්!

අප සමාගමට ඉදිරිපත් කළ හැකි හොඳම දේ පමණක් ඔබ වෙත ගෙන ඒමට අපි උත්සාහ කරන හෙයින් නවතම මාදිලියේ ජීවිතයේ දිය උල්පත වන HomePure Nova ජල පෙරහනය ඔබට ඉදිරිපත් කරනවා. ඔබ ආදරය කරන හෝම්පියුර් පෙරහන් පද්ධතියේ නවතම නිර්මාණය වන අතර  ලෝක මට්ටමේ ගුණාත්මකභාවයෙන් ඉහල නවීන තාක්ෂණය උපයොගී කරමින් පියවර 9 කින් සමන්විත 35+ UltraTech Filter තාක්ෂණයද උපයොගී කර නිපදවා ඇත.

BERNHARD H. MAYER® DRIFT

අත් ඔරලෝසුව අත්පත් කර ගනිමින්, ඔබ ඇතුළුවනවා ඔවුන්ගේ කවයට එනම්, ගුණාත්මක බව සහ නවෝත්පාදන පමණක් හඹා නොයනා සහ අඛණ්ඩ හා කැපවූ ප්‍රයත්නයක් සහිතව ඔවුන් ගේ ඉලක්ක වෙත වේගයෙන් ලඟාවන්නා වූ.