ආදායම් සහ ඉපයීම් වියාචනය

අපි හැකි සෑම උත්සාහයක්ම ගන්නවා සහතික කිරීමට එනම් අප විසින් නිරවද්‍ය අකාරයෙන් නියෝජනය කරන බව මෙම නිශ්පාදන සහ සේවාවන් සහ ඔවුන්ගේ අදායමේ විභවයන්. ආදායම් ලබාගැනීම ඔබගේ හැකියාවට අනුකුලව සකස් කරනු ලදී. ආදායම් ලබාගැනීම පෞද්ගලික දක්‍ෂතාවය අනුව වෙනස් විය හැකි නිසා අපේක්‍ෂා කළ ආදායම් සම්බන්ධව ස්ථිර ලෙස සහතික කිරීමට නොහැකිය.  මෙහි දැක්වන උදාහරණය යලි දැකීම සහතික ලෙස හෝ පොරොන්දුව ලෙස  නොසලකනු ලැබේ. ඔබව ධනවත් කිරීම මෙහි සැලසුම නොවන බව සලකන්න.

ව්‍යාපාර උත්සාහයක් දරන අවස්ථාවක එයින් ලබන  ප්‍රතිපල තමන්ගේ පෞද්ගලික හැකියාව, පළපුරුද්ද, වෘතිය සුදුසුකම්, කුසලතා, උත්සාහ යේ ප්‍රමාණය  අනාදි කරුණු උඩ වෙනස්වීමට ඉඩ තිබේ. ඔබ විසින් ලබාගැනීමට හැකි විය යුතු ආදායම් ප්‍රමාණය සම්බන්ධව සහතික කිරීමට හෝ නිෂ්චිත කිරීමට හෝ  නියෝජිතයෙකු වශයෙන් ක්‍රියා කිරීමක් අපගෙන් සිදු නොවේ. මෙමගින් සාර්ථක වීම රඳා පවතින්නේ ඔබ මේ සඳහා කැප කරන කාලය, එම  වෘතියේ ඔබ ලැබූ පුහුණුවීම් සහ කුසලතා, තාක්‍ෂණික දක්‍ෂතාවය, ව්‍යාපාරය සඳහා වන ඇල්ම මත වන බව සලකන්න. මෙහිදී කිසිදු සහතිකවීමක්, පොරොන්දු වීමක්, නියෝජනය වීමක් හෝ වගකීමක් ලබා දීමක් සිදුනොවේ ඔබ ලඟාකර ගැනීමට යන සාර්ථකත්වය සම්බන්ධයෙන්. ඔබ ලඟා කර ගැනීමට යන සාර්ථකත්වය රඳාපවතින්නේ, ඔබ මෙම ව්‍යාපාරය යෙනුවෙන් කැප කරන කාලය, ඒ සම්බන්ධයෙන් දරන අදහස් සහ ඒ සඳහා පෙන්වන තාක්‍ෂණික උපාය මාර්ග, ඔබගේ මූල්‍යමය තත්වය, දැනුම සහ වෙනත් දක්‍ෂතා මත බැවින් එම දක්‍ෂතාවයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. කරන ලද ප්‍රකාශයන් සහ උදාහරණයන් පිළිගත හැකි ප්‍රතිඵල බව සලකන්න, එය සාමාන්‍යයෙන් සෑම පුද්ගලයාටම අදාල නොවනු ඇත, සහ එයින් කිසුදු සහතික කිරීමක්, පොරොන්දු වීමක්, නියෝජනය වීමක් සහ වගකීම ගැනීමක් එනම් සෑම කෙනාම එවැනි හෝ ඒ සමාන ප්‍රතිඵල ලබා ගනීවි යැයි ප්‍රකාශ නොවේ. නැවතත් සඳහන් කල යුතු පරිදි, සෑම පුද්ගලයෙකුගේම සාර්ථකත්වය රඳාපවතින්නේ ඔහුගේ හෝ ඇයගේ වටපිටාව, කැපවීම, ලැදිකම සහ ආභාශය මත වේ.

අතීත අදායම් උදාහරණ අනාගයතයේදීත් සිදුවේවි කියා කිසිදු වගකීමක් දරනු නොලැබේ. අපි විසින් ඔබගේ අනාගත ප්‍රතිඵල සහතික කිරීමක් සිදු නොකරනු ලබයි. අපිට කල් තියා දැකිය නොහැකි හඳුනානොගත් තත්වයන් මෙම ව්‍යාපාරයේදී සහ අන්තර්ජාලය ඔස්සේ සිදුවීමේ හැකියාව ඇත, එමගින් ඔබගේ ප්‍රතිඵල සඳහා බලපෑම එල්ල විය හැක. ඔබගේ ක්‍රියාවන් සඳහා අප විසින් වගකීම දරනු නොලැබේ. සත්‍ය අදායම් හෝ උදාහරණ සම්බන්ධයෙන් වන ඕනෑම ප්‍රකාශයක් වෙනුවෙන් කරනු ලැබූ ඉල්ලීමක් මත සත්‍ය ප්‍රතිඵල විශ්ලේෂණය කර පෙන්විය හැක.

අප විසින් ලබා දුන් තොරතුරු, නිශ්පාදන සහ සේවාවන් භාවිතය ඔබගේ තනි යථායෝගී බව, එනම් ඔබ භාරගන්නා සහ තහවුරු කරනු ලැබූ ඔබගේ ඒකමතික තෘප්තිය මත පදනම්ව බව සලකන්න. ඔබ මෙයින් එකඟ වනවා එනම් අපගේ සමාගම කිසිදු වගකීමක් නොදරන බව ඕනෑම ආකාරයෙ සාර්ථක භාවයක් හෝ අසාර්ථක භාවයක් වෙනුවෙන් ඔබ මේ ව්‍යාපාරයෙන් ලබා ගන්නා සහ කිසිදු ක්‍රියාවන් හෝ හැසිරීමක් එනම් සෘජුව හෝ වක්‍රව ව්‍යාපාරයට අදාල වන සහ/ හෝ මිලදී ගැනීමක් සහ අපගේ තොරතුරු භාවිතා කිරීමක් නිශ්පාදන සහ සේවාවන්ට අදාල වන.