පාරිභෝගික සේවා මධ්‍යස්ථානය (CSG)

 

දුරකථන සහාය : 0117010868 / 0117014499

ඊ මේල් සහාය : [email protected]

GLL චැට් සේවාව : ඔබගේ විද්‍යුත් කාර්‍යාලය ඔස්සේ පිවිසෙන්න

 

පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ මෙහෙයුම් කාල වේලාවන් 

9.00am - 8.00pm (සතියේ දින 7 තුලම)

(පොහොය දින හා වෙළෙඳ නිවාඩු හැරුණු විට)

 

පුහුණු මධ්‍යස්ථානය

 

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා පුහුණු මධ්‍යස්ථානය අප සමාගමේ සාර්ථකත්වයට තවත් එක් හේතුවක්, නවීන තාක්‍ෂණික බහුමාධ්‍ය මෙවලම් වලින් සමන්විත වූ මෙම පුහුණු මධ්‍යස්ථානයේ එකිනෙකට වෙනස් වූ ශාලාවන් දෙකක් තුල 400 පමණ පිරිසකට සුවපහසුවෙන් හිඳගැනීමේ හැකියාව පවතින අතර තවදුරටත්, එහි තුල වූ බිම් මහලේ 200 කට පමණ පිරිසකට තම පුද්ගලික සාකච්චා ආදිය සිදුකිරීම සඳහා අවස්ථාව සැලසා තිබෙනවා. මෙම පුහුණු මධ්‍යස්ථානයේ සෑම සේවවක්ම අපගේ සියලුම ව්‍යාපාර සහය වෘතිකයන් සඳහා නොමිලයේ සැපයෙන අතර එය උපකාරයක් වීමට සමත් වී තිබෙනවා ඔවුන්ගේ කණ්ඩායම් ශ්‍රේෂ්ඨ සාර්ථකත්වයන් කරා රැගෙන යාමේදී.

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්:) සමාගම​
පුහුණු මධ්‍යස්ථානය​
අංක​. 145, හයිලෙවල් පාර​, මහරගම​, ශ්‍රී ලංකා.

Email: [email protected]
Tel: 0112 850 830

ගාල්ල
ගාලු සේවා මධ්යස්ථානය
අංක 110/1, ඕල්කට් මාවත, ගාල්ල.

Tel: දුරකථන: 077 111 8144 | භාර නිලධාරි - දිල්රුක්ෂි ජාගොඩගේ

මහනුවර​
මහනුවර​ සේවා මධ්‍යස්ථානය
අංක. 132, 1/7, හිල් සිටි කොමර්ශල් කම්ප්ලෙක්ස්, ඩී එස් සේනානායක වීදිය, මහනුවර.

Tel: 0774 44 98 80 | 0812 20 59 52 | භාර නිලධාරී - සිවබාලන්

යාපනය
යාපනය පුහුණු මධ්‍යස්ථානය
අංක 124 1/1, පලාලි පාර, යාපනය

Tel: දුරකථන අංකය: 775285054 | භාර නිලධාරි - පුවිතරන්