ව්‍යාපාර සහය වෘතිකයන් සඳහා අනුමැතිය දී තිබෙනවා සාකච්චා කරන්න සහ ප්‍රවර්ධනය කිරීමට ඔවුන් ගේ ව්‍යාපාරය සමාජ ජාලයන් හරහා එනම් බ්ලොග්ස්, ෆේස්බුක්, යූ ටියුබ්, ට්විටර්, ඉන්ස්ටග්‍රැම්, ගූගල් + සහ තවත්. මෙම පහතින් දැක්වෙන්නේ සමාගමේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශයන් එවැනි නියෝජනයන් සඳහා. අප්‍රාප්තිය හෝ පැහැදිලි සඳහනක් නොමැති නිසාවෙන් මෙම අදාල වන්නා වූ සමාජ ජාල මාධ්‍යයන් සඳහා අපගේ ප්‍රතිපත්තීන් භාවිතයේ සීමාන්තික බවක් නොමැති බව සලකන්න. අදාල අවස්ථාව සඳහා ප්‍රතිපත්තීන් සහ මාර්ගෝපදේශකයන් නොමැති විට, ව්‍යාපාර සහය වෘතිකයන් ඔවුන් ගේ වෘතීමයභාවය උපයෝගී කරගනිමින් වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගයන් සඳහා පිවිසිය යුතුයි.

* මෙම සිංහල අනුවාදයෙහි මුල් අනුවාදය වන ඉංග්‍රීසි අනුවාදය සමඟ කිසියම් නොගැලපෙන භාවයක් ඇතොත් ඉංග්‍රීසි  අනුවාදය බල පැවැත්වෙන බව සලකන්න.  

 

1. පුද්ගලික බ්ලොග්ස්, වෙබ් පිටු සහ සමාජ ජාල ආකෘතීන් විසින් තබාගත යුතුයි පැහැදිලි වියාචනයන් එනම් ඒ  කතෘ හෝ කතෘන් විසින් පළකරන ලද කරුණු සම්බන්දයෙන් සමාගමේ අදහස් සහ යෝජනා නියෝජනය කරන්නේ නොමැති අවස්ථා වල. උදා: "මෙම අදහස් සහ ස්ථානයන් ප්‍රකාශ කර ඇත්තේ මාගේ ස්ව අදහස් වලට අනුකූලව වන අතර එය නියත වශයෙන්ම ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා පුද්: සමාගම පිළිබිඹු නොවන බව සලකන්න." වැනි.

2. ඔබ ඔබව නිරවද්‍ය ආකාරයෙන් නියෝජනය වීම සිදුකල යුතුයි සහ ඔබ සහ සමාගම අතර සඹඳතාවය ව්‍යාපාර සහය වෘතික භාවය බව දක්වා සිටිය යුතුයි. වෙනත් කිසිම හිමිකම් ප්‍රකාශ කිරීමක් නොකල යුතුයි එනම් සේවකයෙකු, නියෝජිතයකු හෝ වෙනයම් ලෙස.

3. ඔබ භාවිතා නොකල යුතුයි සමාගමේ වෙළඳ නාමයන් සහ සන්නම් යනාදිය ඕනැම ඇතුලුවීමේ නාමයක් සඳහා හෝ හැසිරවීමක් තුල මොනයම් හෝ සමාජ ජාල මාධ්‍යක. මේවා ඇතුලත් වුවත් ට්විටර්, ෆේස්බුක් සහ ලින්කෙඩින් සඳහා සීමාන්තික  නොවන වබ සලකන්න.

4. පලකර ඇති තොරතුරු ඔබගේ බ්ලොග්‍ස් වල, වෙබ් පිටු වල සහ සමාජ ජාල ආකෘතීන් වල අනුකූල හා අනුගත විය යුතු වනවා ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා පුද්: සමාගමේ ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි වලට අදාලව. ( 11.03,11.04 සහ 11.5 යන සමාගමේ ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි වල වගන්තීන් බලන්න) එසේම මෙය අදාල වනවා අනෙකුත් බ්ලොග්ස්, ෆෝරම සහ සමාජ ජාල මාධ්‍යන් වල පල වූ අදහස් සම්බන්දයෙනුත්.

5. ව්‍යාපාර සහය වෘතිකයන් භාවිතා නොකල යුතුයි සහ උත්සාහ නොකල යුතුයි ලියාපදිංචි වීමට හෝ අලෙවි කිරීමට මොනයම් හෝ ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා පුද්: සමාගමේ සහ එහි සංයෝජිත සමාගම් වල වෙළඳනාමයන්, සන්නම්, සේවා නාමයන්, නිශ්පාදන නාමයන් හෝ එහි ඕනැම ව්‍යුත්පන්නයක් කිසියම් හෝ අන්තර්ජාල ඩොමේන් නාමයක් සඳහා හෝ ඊමේල් ලිපිනයක් සඳහා(10.03 යන සමාගමේ ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි වල වගන්තිය බලන්න) 

6. ඔබව ව්‍යාපාර සහය වෘතිකයකු ලෙස හඳුනාගැනීමෙන්, ඔබ හඳුනාගන්නවා ඔබව සමාගමේ  වෙළඳනාම ප්‍රතිරූපයන් සහ වටිනාකම් සමඟ. එහෙයින්, ඔබගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් අන් අය තුල ඇති සමාගම හා එහි නිශ්පාදන සහ සේවාවන්  පිළිඹද තිබෙන අවභෝදය සඳහා බලපැම් කල හැක. එහෙයින් එය ඉතාමත් වැදගත් දැනසිටීම, එනම් ඔබේ ක්‍රියාවන් ,පින්තූර සඳහා හසුකරගත්, පලකිරීම්, හෝ අදහස් දැක්වීම් යනාදියෙන් සමාගම පිළිඹිබු විය හැකි බව. මෙම පහත දැක්වෙන මාර්ගෝපදේශයන් පිළිපදිනු ලැබීම කල යුතුයි ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා පළ කිරීමේදී:    

 

    • ඔබට භාවිතා කල හැක්කේ සමාගමේ නිල වෙබ් පිටුව තුල සොයාගත හැකි වගන්ති පමණයි  

    • ඔබ සමාගමේ නොවනා අනෙකුත් මාධ්‍යක් මගින් ලබා ගන්නා අතිරේක තොරතුරු සමඟ එකතු කිරීමක් නොකල යුතුයි  ඔබේ වෙබ්පිටුවක හෝ සමාජ ජාල මාධ්‍යක පලකරන තොරතුරුත් සමඟ.   

    • සෑම අන්තර්ගතයකම අක්‍ෂර නිරවද්‍යතාවය පරීක්‍ෂාකල යුතු වනවා  

    • සියලුම නොමඟයවන සුලු හෝ රවටන සුලු ක්‍රියාකාරකම්, තොරතුරු සහ උපක්‍රම සිදුකිරීම සපුරා තහනම්.    

    • හිමිකම් ඇවිරීමේ නීති වලට ගෞරව කරන්න සහ අර්ථානුරූපීව නිර්දේශනය සහ ප්‍රභවය සඳහන් කිරීම සිදුකරන්න.  

    • කිසිදු පරිභවාත්මක භාෂාවක් සඳහා අනුමැතිය ලබා දී නොමැත    

    • කිසිදු පෞද්ගලික ප්‍රහාර එල්ල කිරීමක් සඳහා අනුමැතිය ලබා දී නොමැත   

 

7. ව්‍යාපාර සහය වෘතිකයන් සෑම විටම අනාවරණය කල යුතුයි ඔවුන් ගේ සඹඳතාවය හෝ අනන්‍යතාවය ඔවුන් විසින්ම ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා පුද්: සමාගමේ ව්‍යාපාර සහය වෘතිකයන් ලෙස සමාගම ගැන හෝ සමාගමේ නිශ්පාදන සම්බන්දයෙන් අදහස් ප්‍රකාශ කර සිටිනා විට.

8. සාක්‍ෂාත්කරයන් සපයනු ලබන ව්‍යාපාර සහය වෘතිකයන්, එය සත්‍යවාදී සහ නියමානුකූල ප්‍රතිඵල යටතේ සිදුකල යුතුයි.

උදා 1: "ඉන්ස්ටා වයිට් පද්ධතිය පැහැපත් කලා මගේ සමේ ස්වරූපය හරියටම දවස් තුනකින්" එවිට එය අවංක ප්‍රකාශයක් විය හැකියි, එහෙත් එය නියමානුකූල ප්‍රතිඵල යටතේ නොවේ සහ ඒ නිසාවෙන් එවැනි ඕනෑම අදහසක් අන්තර්ජාලයේ පලකිරීම මෙම මාර්ගෝපදේශයන් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකේ, එම ප්‍රකාශය සඳහා වලංගු පරීක්‍ෂණ මගින් සහතික කල සහයෝගයක් නොමැතිනම්.

උදා 2: මම ඉපැයුවා 6,000,000 සතියක් ඇතුලත GLL සමඟ, සහ ඔබටත් හැකි එසේම කරන්න."මේ ප්‍රකාශය සත්‍යවාදී නොවන අතර ප්‍රථිඵලද නියමානුකූල නොවේ. මෙවැනි ප්‍රකාශයක් මෙම මාර්ගෝපදේශයන් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකේ. ඉපැයීම් ගැන සාකච්චාකරන ඕනැම අවස්ථාවක ඔබ යොමු විය යුතුයි 11.02 යන යන සමාගමේ ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි තුල ඇති වගන්තියට අනුකූලව.

9. ෆේස්බුක් වෙළඳ ප්‍රචාරණයක් වැනි මුදල් ගෙවා ප්‍රචාරය කරනු ලබන දැන්වීම් සඳහා සමාගමේ නිල සළකුණ හෝ සන්නම් භාවිතා නොකල යුතුයි. සියලුම ලින්කුවන් (Links) ව්‍යාපාර සහය වෘතිකගේ පුද්ගලික වෙබ් පිටුව තුලට යොමුවිය යුතුයි සමාගමේ නිල වෙබ් පිටුවට නොවේ.

10. ඔබට පැමිණිල්ලක් ඇත් නම් සමාගමට යොමුවිය යුතු, භාශා ත්‍රිත්වයෙන්ම සමන්විත GLL පාරිභෝගික සේවා කණ්ඩායමේ( CSG) ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න සමාගමේ ඕනෑම නිල සමාජ ජාල මාධ්‍යක් පිලිබඳ විස්තර ලබා ගැනීම සඳහා  www.globallifestyle.lk තුල විවෘත පවතින. භාවිතා කිරීමෙන් වලකින්න අනෙකුත් සමාජ ජාල මාධ්‍යයන් ඔබේ ගැටලු පොදුවේ ප්‍රකාශ කිරීම සඳහා එවිට සමාගමට ඔබේ ගැටලු සොයා බැලීමට කිසිදු අවස්ථාවක් හිමි නොවේවි, ජනතාවගෙන් වැඩිදෙනෙක් ඔබේ ගැටලු දකින සහ කියවන, නොදැන සිටීවි කවදාද එයට විසඳුමක් ලැබුනේ කියා, එවිට එය ඔවුන්ට ඉතිරි කර යාවි නොවිසිඳුණු දැනුවත් භාවයක් කවදාවත් නිවැරදි කර ගත නොහැකි.