Dankotuwa Porcelain

ග්ලෝබල් ලය්ෆස්ට්යි ලංකා වෙතින් "ඉමාරී ගාර්ඩන්" සහ "මොඩර්න් හාර්මනි" යන ඉස්තරම් පෝසිලේන් පිඟන් භාණ්ඩ පෙළ සාඩම්බරයෙන් ඔබට හදුන්වා දේ, මෙම අලංකාර මෝස්තර නිර්මාණ ශ්‍රී ලංකාව පදනම් කරගත් ලෝක මට්ටමේ නිෂ්පාදකයෙකු වන දංකොටුව පෝසිලේන් සමාගම විසින් ඉස්තරම් අමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පාදනය කර ඇත.

"ඉමාරී ගාර්ඩන්" සහ "මොඩර්න් හාර්මනි" නිර්මාණ ජපන් නිර්මාණකරුවන් විසින් ග්ලෝබල් ලය්ෆස්ට්යි ලංකා සඳහාම පමණක් නිර්මාණය කර ඇති අතර, දක්ෂ ශිල්පීය හැකියාවන්ගෙන් යුත් මෙම අතිවිශිෂ්ට නිර්මාණ, මැටි වැනි ස්වභාවික මූලද්‍රව්‍ය හොඳම පිඟන් භාණ්ඩ බවට පරිවර්තනය කරයි.

විශිෂ්ටතම ජපන් නිෂ්පාදන ක්‍රියාවලීන් සහ ජර්මානු තාක්‍ෂණය උපයෝගී කර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රවීණතාවයෙන් යුත් "ඉමාරී ගාර්ඩන්" සහ "මොඩර්න් හාර්මනි" දංකොටුවේදී නිෂ්පාදනය කෙරේ. නිෂ්පාදන පරාසය ඉහළ සුදු පැහැය, ඉරි තැලිම් සහ සීරීම් වලට ප්රතිරෝධය දක්වයි.

"ඉමාරී ගාර්ඩන්" සහ "මොඩර්න් හාර්මනි" උසස් තත්ත්වයේ පෝසිලේන් පිඟන් භාණ්ඩ ඉස්තරම් භෝජන අත්දැකීමක් සඳහා කදිම සහායකයකි!

 

දංකොටුව පෝසිලේන් - වල විශේෂාංග 
හොඳම අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇත
ඉහළ සුදු පැහැය
ඉරි තැලිම් සහ සීරීම් වලට ප්රතිරෝධය
ජලය අවශෝෂණය නොවන අතර බැක්ටීරියා වලින් තොරයි
ජපන් නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලදී
ආසියාවේ ප්‍රමුඛ පෙළේ පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදකයා විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇත
ISO සහතික ලත් සමාගමකි (ISO 9001:2015 / SLS ISO 9001-2015)

IMARI GARDEN 24 Pcs Tea Set & Dinner set

  • LKR 154,800.00
  • භාණ්ඩ ප්‍රවාහනය​

MODERN HARMONY 21 Pcs Dinner Set

  • 183,200.00
  • LKR 170,850.00
  • භාණ්ඩ ප්‍රවාහනය​

MODERN HARMONY 24 Pcs Tea Set & Dinner set

  • LKR 160,000.00
  • භාණ්ඩ ප්‍රවාහනය​