Ballad Ladies

LKR 340,000.00

ඔබගේ සංතෘප්තිය සහ රූපලාවණ්‍යය විදහා දක්වන්න කාන්තාවන් සඳහා නිර්මාණය කල නවතම Bernhard H. Mayer® Ballad සමඟින්. එහි වූ ප්‍රභාවත් මදර් ඔෆ් පර්ල් ඩයලය සහ සෆායා ක්‍රිස්ටල් වීදුරුව අභ්‍යන්තරයෙන් ප්‍රතිපරාවර්තී නොවන ආලේපයකින් යුතු වනවා, එය ඔබගේ සුරූපී විලාසිතාවන් තවත් උද්දීපනය කරවාවි. කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය කල Bernhard H. Mayer® Ballad අත් ඔරලෝසුව මීටර 100 දක්වා ජල ප්‍රතිරෝධී (10ATM) හැකියාවකින් යුතු වන අතර එහි වූ විශ්වාසනීය Swiss Automatic movement එක ඔබගේ ජීවිත කාලය පුරාවටම ලඟින් ඉන්නා සහකරුවෙක් බවට පත් වේවි.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 1,000.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

Case & Crown
Stainless steel 316L with rotating bezel and screw crown
Caseback
Stainless steel 316L with mineral crystal glass and engraved serial number
Glass
Scratchproof sapphire crystal with anti-reflective coating
Strap & Buckle
Black croco printed leather with tongue buckle
Functions
Hour, Minute, Second, Date
Diameter
34 mm
Water Resistance
10 ATM (100 metres/330 feet)
Movement
Swiss Automatic - ETA 2671
Assembly Swiss Made
Limited Edition 4,999 pcs

සම්බන්ධක නිශ්පාදන​

Muses Ladies

LKR 302,700.00

දීර්ඝ විස්තර​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​

Zenith Choker

LKR 18,000.00

දීර්ඝ විස්තර​