Sabrina Chain
උත්සව දහයකට දස ආකාරයකින් පැළඳිය හැකි, ප්ලැටිනම් ආලේපිත Sabrina Chain කාන්තාවක් ලඟ තිබිය යුතුම ආභරණයක්. මෙම දිගු කරමාලය සෑම කොණකින්ම නැංගුරම් ලා තිබෙනවා එහි වූ රිදී කේතු හැඩයේ නිමාවෙන්, උත්කෘෂ්ට ලෙස වියන ලද දිදුළන ස්වාරොව්ස්කි පළිඟු සමඟින් සහ එල්ලා වැටෙන චේනය එය අතරින්, පෙන්නුම් කර සිටිනවා ආදරණීය සහ ස්ත්‍රීමය ආකර්‍ෂණය. මෙම කරමාලය බැඳිය හැකියි ඔබේ ගෙල වටා,පළඳවමින් ඔබේ උරහිස් මත, පසුපසින් එල්ලා වැටෙන්න හෝ පළඳින්නාගේ නිර්මාණශීලී හැකියාව මත සකසාගැනීමේ අවස්ථාව පවතිනවා.
-
භාණ්ඩ ප්‍රවාහනය :
LKR 1,000.00