LKR 55,000.00
අපගේ පැවැත්මට එතරම් අත්‍යවශ්‍ය නොවුනත්, මෙම හදිසි තත්ත්වයකදී භාවිතා කළ හැකි ආලෝකය එක්තරා දෙයක් අපට ඉතාම අවශ්‍ය වන විදුලිය බිඳ වැටීමකදී හෝ එළිමහන් ස්ථානයක ස්වභාව සෞන්දර්‍ය විඳිමින් ඉන්නා මොහොතකදී.
අපගේ Portable Hybrid Multifunction පද්ධතිය ඉතාම දීප්තිමත්, වෙන් වෙන්ව දැල්විය හැකි බල්බයන් 4 කින් යුතු වනවා කූඩාරමක් තුල රැය පහන් කිරීම, සංචාරය කිරීම සහ අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා ඉතාම සුදුසුවන, ඇයිද යත් එය ඕනෑම වාහනයක පහසුවෙන් අසුරා රැගෙන යා හැකි නිසා එහි වූ සංයුක්ත නිමාව සහ සැහැල්ලු බර නිසාවෙන්. එමෙන්ම එය ගෘහාශ්‍රිතවද භාවිතා කල හැකියි විදුලිය බිඳ වැටීම් වලදී. මෙම උපාංගය වෙත බලය ලැබෙනුයේ මයික්‍රො ප්‍රොසෙසරයක් වෙතින් පාලනය වන ඩිජිටල් පරිපථයක් වෙතින්, එමගින් මෙම උපාංගයේ විශ්වාසනීය බව සහ ක්‍රියාත්මක වීමේ වේගය වර්ධනය කරනවා වගේම, තාපය වැඩි වීමද අවම කරවනවා සහ බලශක්ති පරිබෝජනය අචම කරනවා, එමගින් මෙම උපාංගය භාවිතා කල හැකි ජීව කාලය වැඩිකිරීම සිදුවෙනවා.
මෙම නිශ්පාදනය දැනට මිලදීගත නොහැක.
Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.