Kitchen Combo

LKR 67,500.00

  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 3,020.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

GL වීදුරු මතුපිට සහිත ගෑස් කුකර්

වීදුරු මතුපිට සහිත දාහක දෙකේ ගෑස් කුකරය ගෑස් නල දෙකකින් යුත් ස්වයංක්‍රීය ජ්වලනයක් සහ 7 මි.මී. ඝණකම සහිත සිත් ඇදගන්නා සුළු වීදුරු මුදුනක්, මල නොබැඳෙන වානේ වලින් සාදන ලද ශක්තිමත් දාහක ආධාරක ද්‍රව්‍ය (මි.මී. 0.45 ඝණකම), වාත්තු යකඩ වලින් සාදන ලද යුග ටියුබයකින් සමන්විත, පිත්තල දාහක පියන් යොදා සාදා ඇත. දීර්ඝ විස්තර​

ලීටර් 2.8 රයීස් කුකර්

2.8 ලීටර් ධාරිතාවයකින් යුත් GL රයිස් කුකරය ස්වයංක්‍රීය ආහාර පිසීම, පිසින ලද ආහාර උණුසුම්ව තබාගනීම සහ සෞඛ්‍ය සම්පන්නව හුමාලය මගින් ආහාර පිසීම යන ක්‍රියාකාරිත්වයන් ගෙන් සමන්විත වේ. දීර්ඝ විස්තර​

මික්සර් ග්‍රයින්ඩර්

GL මික්සර් ග්‍රයින්ඩර් යන්ත්‍රය මල නොබැඳෙන වානේ භාජන තුනක් සමඟ සපයන අතර එහි ධාරිතාව පිලිවලින් ලීටර් 1.5, 1 සහ මිලි ලීටර් 400 වේ. තවද වොට් 600W වේගවත් තඹ මෝටරය වේග 3ක ස්පන්දන පාලකය භාවිතයෙන් අවශ්‍ය ආකාරයෙන් හසුරවාගත හැකිය.

දීර්ඝ විස්තර​