GL වීදුරු මතුපිට සහිත ගෑස් කුකර්

වීදුරු මතුපිට සහිත දාහක දෙකේ ගෑස් කුකරය ගෑස් නල දෙකකින් යුත් ස්වයංක්‍රීය ජ්වලනයක් සහ 7 මි.මී. ඝණකම සහිත සිත් ඇදගන්නා සුළු වීදුරු මුදුනක්, මල නොබැඳෙන වානේ වලින් සාදන ලද ශක්තිමත් දාහක ආධාරක ද්‍රව්‍ය (මි.මී. 0.45 ඝණකම), වාත්තු යකඩ වලින් සාදන ලද යුග ටියුබයකින් සමන්විත, පිත්තල දාහක පියන් යොදා සාදා ඇත.
  • මෙම භාණ්ඩය ඒකභාවී අලෙවිය සඳහා නොවේ.

පැකේජයේ තොරතුරු

Kitchen Combo

රු 67,500.00

පැකේජය තුල අඩංගු දෑ

  • 1 x GL වීදුරු මතුපිට සහිත ගෑස් කුකර්
  • 1 x ලීටර් 2.8 රයීස් කුකර්
  • 1 x මික්සර් ග්‍රයින්ඩර්
  • භාණ්ඩ ප්‍රවාහනය​ : රු 3,020.00