LKR 122,900.00
මෙම GL 5.1 Multimedia System සමඟින් දවස අරඹන්න ඔබගේ ප්‍රියතම සංගීතයට සවන් දෙමින්. රේඩියෝ, බ්ලූටූත්, USB, සහ මෙමරි කාඩ් භාවිතා කල හැකි මෙමගින් ඔබට ඉතා ලාභදායී මිලකට පැහැදිලි සහ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංගීතමය අත්දැකීමක් ලැබෙනවා නිසැකයි.
Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.