මික්සර් ග්‍රයින්ඩර්

GL මික්සර් ග්‍රයින්ඩර් යන්ත්‍රය මල නොබැඳෙන වානේ භාජන තුනක් සමඟ සපයන අතර එහි ධාරිතාව පිලිවලින් ලීටර් 1.5, 1 සහ මිලි ලීටර් 400 වේ. තවද වොට් 600W වේගවත් තඹ මෝටරය වේග 3ක ස්පන්දන පාලකය භාවිතයෙන් අවශ්‍ය ආකාරයෙන් හසුරවාගත හැකිය.

  • මෙම භාණ්ඩය ඒකභාවී අලෙවිය සඳහා නොවේ.
  • VOLTAGE SUPPLY: 230 V.AC ONLY 50 Hz,
  • INPUT: 750 WATTS
  • RATING: 30 MIN.
  • RPM: 18000 (NO LOAD)
  • CLASS OF INSULATION: "H"
  • POLLUTION DEG.: 1
  • SPEED CONTROL: 3 SPEED WITH INCHER
  • NORMAL LOAD: 100 GMS. URAD DAL WELL SOAKED IN WATER MATERIAL OF HOUSING: ABS PLASTIC DOME: POLYCARBONATE BLADE: S.S. POLISHED
  • RATED LIQUIDIZER CAP: 1 LTR.
  • RATED GRINDING CAP: 100ML.
  • RATED CHUTNEY CAP.: 50gm TO 100gm

පැකේජයේ තොරතුරු

Household Combo 6

රු 67,500.00

පැකේජය තුල අඩංගු දෑ

  • 1 x HYBRID RECHARGEABLE STAND FAN
  • 1 x ලීටර් 2.8 රයීස් කුකර්
  • 1 x මික්සර් ග්‍රයින්ඩර්
  • භාණ්ඩ ප්‍රවාහනය​ : රු 3,600.00