RK Stylish Living Room Sofa Set

LKR 256,800.00

RK Stylish Living Room Sofa එකතුව ඔබගේ ආලින්දයට සොඳුරු අමන්දානන්දයක් එක් කරාවි සුවපහසුව උපරිමයෙන් ලබා දෙමින්. මනස්කාන්ත බවක් එක් කරන්න ඔබගේ ආලින්දයට මෙහි වූ නූතන නිර්මාණකරනය ඔස්සේ. මෙම RK Stylish Living Room Sofa එකතුව සඳහා භාවිතා කර ඇති උසස් ගුණාත්මකභාවයෙන් යුතු ෆැබ්‍රික් කුශන් ඔබට සුවපහසුව උපරිමයෙන් ලබා දෙන අතරම දිගුකල් පවතින ලෙස නිමවා තිබෙනවා. මෙම සෝෆා එකතුව ඔබගේ පවුලේ දිගුකාලීන හිතවතෙකු පත්වේවි ඔබට නැතුවම බැරි.


Dear Customer,
Kindly note that the fabric design & color may vary from the image displayed. (Refer sample patch attached of new fabric)
Additionally, due to the current situation and ongoing raw material shortage, all furniture products purchased may take to deliver up to 60 days' time

  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 3,000.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

  • 100% teak timber
  • Quality fabric cushion
  • Two (2) single-seater chairs, one (1) three-seater chair, one (1) coffee table